වයස 18 න් පහළ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් විස්සයි-20 ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම නුසුදුසු බවට අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පවසයි. පාසල් ක‍්‍රිකට් සංගමය විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව පසුගිය කාලයේ විවේචන එල්ල විය. අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්‍ෂ රෝහණ කරුණාරත්න මහතා විස්ස්ක්‍යිx20 ක‍්‍රිකට් පාසල් ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කිරීම පිළිබඳව ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් කළ විමසීමකට අනුව කළ පරීක්‍ෂණයෙන් පසු එම ඒකකය මෙම තීරණයට එළඹ තිබේ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
18 න් පහළ ක‍්‍රීඩකයන්ට විස්සයි-20 ක‍්‍රිකට් නුසුදුසු බව ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය කියයි
සිසිර Tuesday, 08 May 2012 03:17 PM
හොද අදහසක්
ගමගේ Tuesday, 08 May 2012 04:22 PM
හොද තීරණයක්, පොඩිකාලේ ඉදලා එල්.පී.එල්. ගහන්න බලයි.
සිංහබාහු Tuesday, 08 May 2012 04:32 PM
පිස්සු!
ගමගේ Tuesday, 08 May 2012 04:49 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීමට මේක හොද තීරණයක්.
එස්.එල්.ටී.කේ.2004 Tuesday, 08 May 2012 05:53 PM
ඕවර 50 තරගයකදී පළමු කණ්ඩායම ඕවර 20 දි දැවී ගිහින් දෙවැනි කණ්ඩායම ඕවර 20 දි අවශ්‍ය ලකුණු ගාන ගැහුවොත් මොකද වෙන්නේ. ?