නව සම සමාජ පක්ෂයේ සුන්දරම් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ එස් පී ලියනගේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ප්‍රසන්න පියංකර සහ අපේ ජාතික පෙරමුණේ නාමල් අජිත් රාජපක්ෂ මහත්වරු මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ දී අද (4) ඇප තැම්පත් කළහ.
බ්‍රහස්පතින්දා වන විට අපේක්ෂකයෝ 16 දෙනෙක් ඇප තැබූහ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
16ක් ඇප බඳිති
ඇසළ Thursday, 04 December 2014 03:45 PM
75 දාහේ කෑලි කී්‍යක් රාජ සන්තක වෙනවද.? අපොයි සල්ලි. (නදී)
බටංගල Friday, 05 December 2014 10:40 AM
නාමල් රාජපක්ෂ කෙනෙක් ඉන්න එකත් හොඳයි. (බ)
ආදිත Friday, 05 December 2014 10:40 AM
එයාලට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝර්ට් ලැබෙනවා..ජනාධිපති අපේක්ෂක වරප්‍රසාද ලැබෙනවා. .විදේශ පිළිගැනීමක් ලැබෙනවා. .එකයි මේ. (බ)
සේනාධීර Thursday, 04 December 2014 10:16 PM
තරඟයකට ඉදිරිපත්වීමයි වැදගත් වෙන්නේ (නි)
ජයා Thursday, 04 December 2014 02:07 PM
මම දැන් හොයනවා ටියුසන් පන්තියක් චීන බාසාව ඉගෙන ගන්න. සමහර විට ඉදිරියේදී රාජ්‍ය බාසාව වේවිද දන්නෙත් නැහැනේ. (ර)
තරංගා Thursday, 04 December 2014 02:18 PM
නිකන් ඇප මුදල් බැදලා වැඩි දෙනෙක් පැරදිලා යනවා.(හේ)
පෙරේරා Thursday, 04 December 2014 02:23 PM
දැන දැනත් පරදින්න හදනවනේ.(හේ)
සිල්වා Friday, 05 December 2014 05:06 AM
බලමුකෝ කවුද ජනපති වෙන්නේ කියලා.(හේ)