කාන්තාවකගෙන් රුපියල් 15000 ක අල්ලසක් ලබාගත් බව කියන වට්ටප්පල මාවීකුඹුර ග්‍රාම සේවා නිළධාරිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මගින් අද (31)පස්වරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විදෙස් රැකියාවකට යෑම සඳහා පවුල් පසුබිම් වාර්ථාවක් ව්‍යාජ ලෙස සකසා දිම සඳහා ඔහු අල්ලස් ලබාගෙන ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නිලධාරියෙකු වැරදි වැඩට පෙළඹ වූ කාන්තාවත් වැරදියි නේද? ඇයටත් අනිවාර්යයෙන්ම නඩු පැවරිය යුතුයි (නි)
මදැයි 15000කට ආත්ම ගෞරවයට කරගත් හානිය (නි)
මහනුවර පැත්තේ ගොඩක් ග්‍රාම සේවා නිළධාරින් ඔය අල්ලස් ගන්න එක කරනවා. මේකට නිසි පියවරක් ගන්න.... (ම)
රජයේ පිළිගත් සේවයක කරන අතරේ මෙවන් පහත් වැඩ කරන නිසා නිසි දඩුවම් ලබා දෙන්න. (ම)
කවුරුත් බලන්නේ ඉක්මනින් වැඩක් පලක් කරගන්න කීයක්හරි දීලා හරි. එහෙම බලද්දී දෙන අයත් වැරදියි ගන්න අයත් වැරදියිනේ. (නි)