
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම මස 15 වැනිදා (සඳුදා) රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද (10) පස්වරුවේ නිවේදනය කළේය.
අලුත් අවුරුද්දු චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ නැකත එදිනට යෙදී ඇති අතර ඒ පිළිබඳව අවදානය යොමුකර එදින රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට කලාවට තීන්දු තීරණ ගන්න අසමත් රාජ්‍ය පරිපාලනයේ කාලකන්නි පරිපාලන පුස්සෝ...!