2016-12-06-ent-111

සිනෙස්ටාර් පදනම 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන %ඩයලොග් රිදී රැයක්^ ප්‍රසංගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා, ශ්‍රියානිඅමරසේන, වීණා ජයකොඩි, ප්‍රවීණ චිත්‍රපට නළු රවින්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, සිනෙස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස හ චන්න පෙරේරා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

එහිදී අනුග්‍රාහක චෙක්පත ඩයලොග් ආයතනයේ සන්නාම හා මාධ්‍ය ප්‍රධාන කළමනාකාර හරස සමරනායකමහතා විසින් සිනෙස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා වෙත පිරිනමන ලදී.

 

2016-12-06-ent-123
2016-12-06-ent-122
2016-12-06-ent-121
2016-12-06-ent-120
2016-12-06-ent-119
2016-12-06-ent-118
2016-12-06-ent-117
2016-12-06-ent-116
2016-12-06-ent-115
2016-12-06-ent-114
2016-12-06-ent-113
2016-12-06-ent-112
2016-12-06-ent-110
2016-12-06-ent-109
2016-12-06-ent-108
2016-12-06-ent-107