වීර පොදුජන පදනම සංවිධානය කළ 21 වැනි ජාතික විරුජන සම්මාන උළෙල ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ආරක්ෂක සේවා විද්‍යාලයේදී පැවැත්විණි.
2014 වසරේ අප්‍රේල් මස 18 වැනිදා වැලිකන්ද අරලගංවිලදී 13 දෙනකු රැගත් අත් ට්‍රැක්ටරයක් ඉසෙඩ්ඩී ඇලට වැටීමෙන් ජීවිත අවදානමට ලක්වූ පිරිස බේරාගත් පිඹුරත්තැව අලුත්වැව පදිංචි චමින්ද සම්පත් කුමාර හා අරලගංවිල ප්‍රියන්ත චන්දන බාලසූරිය යන දෙදෙනාට විරුජන සම්මාන හිමිවිය.
වීර පොදුජන පදනමේ සභාපති කසුන් පී. චන්ද්‍රරත්න මහතාද එම අවස්ථාවට එක්විය.
2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
13කගේ දිවි බේරු විරුවන්ට සම්මාන
සාරා Wednesday, 08 July 2015 07:24 AM
ඇත්තටම එදා ඉසෙඩ් ඇළට වැටුණේ මම ඇතුළු පවුලේ අය අපේ 10ක් ම අපෙන් වෙන් වුණා. අද අපි ජීවත්වෙන්නෙ මෙයාලා නිසා. මගේ උත්තමාචාරය ඔවුන් දෙපළට. දෙයක් කියන්න ඕණේ මේ උත්සවයට අපි ගියා. මේ සහෝදරයන්ට මුදලින් අාධාරයකුත් දුන්නා. ඒකට අනුග්‍රහය දීල තිබුණෙ පූජා උමාශංකර් කියන නිහතමානි නිළිය. අවංකවම මට එයාව හදුන් වන්න වචන නෑ. ඇත්තටම උතුම් මනුෂ්‍යයන් කියන්නෙ ඒ වගේ අයට. ලංකාවේ අයට ආදර්ශයක් මට හිතෙන්නෙ.(නදී)
ඇන්ජලෝ Friday, 12 June 2015 05:02 AM
ඔවුන් නියම වීරයන් මොකද සල්ලි බලාගෙන හෝ දේශපාලකයන් වගේ ප්‍රසිද්ධිය බලාගෙන කරුපු වැඩ නෙමේ මගේ සුබපැතුම් (ම)
මනෝ Friday, 12 June 2015 05:22 AM
වීරයෝ ටික ඉස්සරහ පේලියට ආවනම් තමා හොඳ. (ම)
ද සිල්වා බෙර්ලින් Friday, 12 June 2015 05:30 AM
වීරයන්ට මගේ සුභ පැතුම්. (ස)