
(ගයාන් සූරියආරච්චි)
නව ගත්තේගම මහමැද්දාව වැව මංකඩහි දිය නාමින් සිටි 12 හැවිරිදි සිසුවකුගේ ගුද මාර්ගයට බලහත්කාරයෙන් පාසි හා නෙළුම් දණ්ඩක් ඇතුළු කළ බව කියන සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම පලකදවැව ප්ර දේශයේ පදිංචි 13 හැවිරිදි සිසුවකු සහ මහබැද්දාව ප්රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
අපයෝජනයට ලක් වූ සිසුවා වැවේ දිය නාමින් සිටියදී සැකකාර සිසුන් දෙදෙනා එම ස්ථානයෙන් ගමන් කරමින් සිට ඇති අතර එහිදී එම සිසුවා දිය නාන අයුරු දැක එම ස්ථානයට පැමිණ අපයෝජනයට ලක් වූ සිසුවා නිර්වස්ත්ර කර වැවේ තිබූ පාසි සහ නෙළුම් දණ්ඩක් සිසුවාගේ ගුද මාර්ගයට ඇතුල් කර ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් නෙවෙයි,... ‘සිසු ප්රතිරූපක‘ ලෙස වෙනස් විය යුතුයි...
පොඩි රංජල දෙන්නෙක්