119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන ජාලයේ ඇතිවන දෝෂ මගහරවා ගැනීම සඳහා අලුත්වැඩියා කටයුත්තක් ජනවාරි 09 වැනි සඳුදා අලුයම 4 සිට 6 දක්වා පැය දෙකක කාලයක් සිදු කරන බව පොලිස් මූලස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගොළු කරලා හරියන්නෑ වෙන අංකයක් දෙන්න වෙයි නැත්නම් ඒ අවස්ථාව අපේ රටේ ඉන්න නරක අය ප්‍රයෝජනයට ගන්නවා (බ)
මේක හැම වෙලේම ගොලුයිනේ.(හේ)