මුගාබේ බලයෙන් පහකරන්න පක්ෂය සැරසෙයි
සිම්බාබ්වේ හි පාලක පක්ෂය වන සිම්බාබ්වේ අපි‍්‍රකා ජාතික සංගමය - දේශහිතෛශී පෙරමුණ අද (19) පවත්වනු ලබන විශේෂ හමුවකින් පසු එම පක්ෂයේ නායක, වර්තමාන සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ, පක්ෂ නායකත්වයෙන් පහ කෙරෙනු ඇතැයි එරට ආරංචි කියයි.