පාතාල කල්ලි සාමාජිකයෙක් සමඟ ගිනි අවියක් කටුනායක දී අත්අඩංගුවට
මිනුවන්ගොඩ , හීනටියන ප්රදේශයේ පදිංචිව සිටි පාතාල කල්ලි නායකයකු සතුව පැවති ’’ බ්රවුනින් ’’ වර්ගයේ පිස්තෝලයක් , මැගසින් එකක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 3 ක් සමඟ , ඒවා ළඟ තබාගෙන සිටි එම ප්රදේශයේ පදිංචි පාතාල කල්ලි සාමාජිකයකු කටුනායක පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.