ව්‍යාජ බලපත් - මත්ද්‍රව්‍ය සමඟ අයෙක් ගල්කිස්සෙන් අත්අඩංගුවට
ගල්කිස්සේ නිවසක සඟවා තිබූ මත්ද්‍රව්‍ය, ව්‍යාජ වාහන අංක තහඩු, රියදුරු බලපත්‍ර, ආදායම් බලපත්‍ර, කොටස් එකලස් කරන ලද මෝටර් රථයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය බුද්ධි අංශය පවසයි.