විල්පත්තුවේ තීන්දුව කියන්න අභියාචනාධිකරණ විනිසුරු අකමැති වෙයි
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වනජීවි අධ්යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ අකැමැ