උප්පුවේලි සංචාරක බංගලාවට 346,000ක පොල්ලක්
ත්රිකුණාමලය, උප්පුවේලි පිහිටි සංචාරක බංගලා සංකීර්ණයේ කාමරයක් භාවිතකිරීම වෙනුවෙන් ගෙවිය යුතු වූ රුපියල් 346,000ක මුදලක් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරයෙකු පළාත් සභාවට මෙතෙක් ගෙවා නැතැයි වාර්තාවේ.