වෛද්‍ය සාෆි ගේ නඩුව විමසීම සවස 1 තෙක් කල් තබයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා , අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අද කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන් නඩුව විමසීම සවස 1 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.