රාජිත බන්ධනාගාර රෝහලට අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2019
ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර ඇත. 29 December 2019
විදින තුවක්කුවකින් මසුන් මැරූ විදේශිකයකු අත්අඩංගුවට විදින තුවක්කුවකින් මහ මුහුදේ මසුන් මරමින් සිටි විදේශිකයෙකු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම විදේශිකයා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරිර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (28) දඬුවම් නියම කිරීම ජනවාරි 01 වැනි දිනට කල් තබන ලදී. 28 December 2019
පලාගිය සැකකරු විශේෂ මෙහෙයුමකින් අල්ලයි කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පසුගිය 22 වනදා පලාගොස් සැඟව සිටි වරෙන්තුවරුවකු කටුගස්ගස්තොට පොලීසිය මගින්ම කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 28 December 2019
වෙළඳසැලක ගින්නක් කුරුණෑගල මහ වීදියේ රසායනික සහ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් අද (28) දහවල් ගිනි ගෙන ඇත. 28 December 2019
වල් ඌරු රංචුවක් මෝටර් රථය පෙරළති බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් ඉදිරිපිටට අද (28) උදෑසන හිටි හැටියේම කඩා වැදුණු වල් ඌරු රංචුවක් නිසා රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී වේල්ලක හැපි යළි මාර්ගය හරහා පෙරළී අනතුරට ලක්විය. 28 December 2019
ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් පළමු වැන්නී නිසංසලා අ.පො.ස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මැදගම ජාතික පාසලේ ඩි.එම් නිසංසලා සංජිවනී සිසුවියට හිමිව තිබෙන බව ඌව පළාත් අධ්‍යපන අධ්‍යක්ෂක ආර්.එම්.පී රත්නායක මහතා පැවසීය. 28 December 2019
වාණිජ පැරණි නිර්දේශයේ පළමු වැන්නා නිරෝෂන් මෙවර උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
වාණිජ නව නිර්දේශයේ පළමු වැන්නී නිම්සරා මෙවර උසස් පෙළ වාණිජ ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ බිෂොප්ස් විද්‍යාලයේ නිම්සරා හෙට්ටිගේ විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
කලා නව නිර්දේශයේ පළමු වැන්නී තේෂානි මෙවර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තේෂානි වැලිගමගේ විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
ගණිතය නව නිර්දේශයේ පළමු වැන්නා තරුෂ මෙවර උසස් පෙළ ගණිතය විෂය ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ෂිහාන් ෆොන්සේකා විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
ජීව විද්‍යා නව නිර්දේශයේ පළමු වැන්නී සචිනි මෙවර උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ සචිනි විජේවර්ධන සිසුවිය විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
ගණිත පැරණි නිර්දේශයේ පළමු වැන්නා දර්ශන මෙවර උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය පින්නවල මහා විද්‍යාලයේ දර්ශන සම්පත් සිසුවා විසින් හිමිකරගෙන ඇත. 28 December 2019
උසස්පෙළ කලා - තාක්ෂණ විෂය ධාරා ප්‍රථම ස්ථාන ගම්පහ බණ්ඩාරනායක විදුහලට මෙවර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ එච්.ඒ.නිපුන විරාජ් සිසුවාට හිමිවිය. 28 December 2019
‘‘ලංකාව ලබන වසරේදී ඩොලර් බිලියන 4.8 ක විදෙස් ණයක් ගෙවිය යුතුයි‘‘ ශ්‍රී ලංකාව ලබන වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (27) පැවැසීය. 27 December 2019
උ.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ජනවාරි 17 දක්වා අවස්ථාව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය. 27 December 2019
මන්ත්‍රී රංජන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඔහු විෂයයන් තුනෙන් දෙකක් පමණක් සමත්ව තිබේ. 27 December 2019
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) රාත්‍රීයේ නිකුත් කෙරිණි. 27 December 2019
ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම මැදිරි වලින් වෙන් වෙයි මරාදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය අද (27) පානදුර දුම්රිය ස්ථානය පසුකරනවාත් සමඟ එහි එන්ජිම දුම්රිය මැදිරි වලින් වෙන් වී ධාවනය වූ බව දුම්රිය මගීහු පැවසූහ. 27 December 2019
පෙළපොත් වලින් දරුවන්ගේ මනසට යන මතවාද ගැන විමර්ශනයක් පාසල් පෙළ පොත්වලින් දරුවන්ගේ හිත් තුළට ඇතුළු කරන මතවාදයන් ගැන කඩිනමින් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) පැවසීය. 27 December 2019
ජගත් වැල්ලවත්ත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත් කර ඇත. 27 December 2019
කාංචන රත්වත්තේ ලංකා බැංකුවේ නව සභාපති තනතුරට ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාංචන රත්වත්තේ මහතා පත් කරනු ලැබ ඇත. 27 December 2019
රුසියානු විදේශ ඇමැති ජනවාරියේ දිවයිනට රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා ජනවාරි 14 සහ 15 යන දෙදින ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවාය. 27 December 2019
කසකස්තානයේ ගුවන් අනතුරින් 15 ක් මරුට මගීන් 100ක් රැගෙන කසකස්තානයේ අල්මති ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් 15 දෙනකු මියගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. 27 December 2019
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අධිකරණ ඇමැති හමුවෙයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ස්ටන් මහත්මිය අතර විශේෂ හමුවක් අද (27) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 27 December 2019
ආනයනික අර්තාපල් මිල පහළ බසී ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීම අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 50 කින් පමණ අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 27 December 2019
රාජිතගේ රෝග තත්ත්වය නිරික්ෂණයට මහේස්ත්‍රාත් යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ රෝගී තත්ත්වය නිරික්ෂණය කිරිම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය මීට සුළු වේලාවකට පෙර කොළඹ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබේ. 27 December 2019
ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ හොර වෛද්‍ය සහතික ජාවාරමක් අසත්‍ය වෛද්‍ය වාර්තා රුපියල් 2,000-4,000 අතර මුදලකට නිකුත් කිරීමේ අළුත්ම ජාවාරමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය තුළ සිදු වෙන බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අනාවරය කරගෙන තිබේ 27 December 2019
කැලයෙන් හමුවු පුත්තලමේ බිළිඳිය රෝහලෙන් පරිවාසයට මව විසින් කැලයේ දමා යාමෙන් පසු පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳිය අද ( 27 ) පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියට අධිකරණ නියෝග මත බාර දිම සිදුකළ බව පුත්තලම මුලික රෝහලේ අධ්යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය. 27 December 2019
බස් -මෝටර් රථ අනතුරින් හයක් රෝහලේ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තංගලු වෙල්යාය ප්‍රදේශයේදී අද(27) දහවල් මෝටර් රථයක් සහ බස් රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා බිළිඳෙකු ඇතුළු හය දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 27 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026