(නිමන්ති රණසිංහ)
කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි කොළොන්නාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.
ඒ අනුව කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 26 දෙනකු සහ රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පුද්ගලියන් 30 දෙනෙකු වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව ද එම කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
357
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සාලමුල්ල සහ බණ්ඩාරනායකපුර 56ක් නිරෝධායනයට
සම්පත් Tuesday, 05 May 2020 08:12 AM
කොරෝන පටන් ගත් පළමු මාසය තුල හැමදාම මාද්‍ය ඉදිරියට පැමිණ බේරුවල අකුරණ ගැන හැමදාම කියපු අර පවිත්‍රා දැන් කොහෙද? කොරෝනාත් ජාතිවාදය ලැයිස්තුවට එකතු කරන්න එයාට බැරිවුනා.