ආගමක් නිසා මිනීමැරීම දේව මැවිල්ලට පරිභවයක්
වර්තමාන ලෝකයේ මිනිස්සු මනුෂ්‍ය ජීවිතය අගය නොකරන බවත්, ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකු බවත්, ආගමක් හේතුවෙන් මිනීමැරීමට නොහැකිබවත්, කිසිවකු එසේ කරන්නේ නම් එය මහා පාපයක් බවද, දෙවියන්ගේ මැවිල්ලට පරිභවයක් බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (11) කොටුගොඩදී පැවසූහ.