ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට තහනම් නියෝගයක්
උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරය, ගාලුපාර, අලියගහ මන්දිරය ,ලෝටස් පාර, ආරක්ෂක අමාත්යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්රාත් රංග දිසානායක මහතා අද ( 18) තහනම් නියෝගයක් නිකුත් කළේය.