‘කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්රය දැනුම්වත් කළා ‘
කොරෝනා වසංගතය පිළිබද මෙරට සංචාරක ක්ෂේත්රයේ සියලුම පාර්ශව දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් , සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටින්නේ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (29) පැවසීය.