(ඩී.ජී.සුගතපාල)
හබරාදුව නගරයේදී බීමත්ව කලහකාරි ලෙස හැසිරෙමින් සිටියදි අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
ඊයේ (02) රාත්රියේදී හබරාදූව නගරයේදී මෙය සිදු වී ඇති බවත් , ඔහු අද (03) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd