‘ආමි සමන්ත’ එස්ටීඑෆ් දැලේ
දූනගහ, දිවුලපිටිය ප්රදේශයේ මත්කුඩු ජාවාරම් හා අපරාධවල නිරත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ‘ආමි සමන්ත’ නැමැත්තා දිවුලපිටියේ, බඩල්ගම ප්රදේශයේ දී විශේෂ කාර්ය බලකා විශේෂ කණ්ඩායමක් අද (19) අත්අඩංගුවට ගත් බව එම බලකාය පවසයි.