(ඉන්දිකා රාමනායක)
බ්ලුමැණ්ඩල් , කිඹුලා ඇල ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තරුණයින් සිව්දෙනකු කැපුම් තුවාල ලැබා ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් එක් තරුණයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර කාලයක පටන් හටගෙන තිබු ආරවුලක් මත මෙම සිද්ධිය සිදුව ඇති බවද පොලිසිය කියයි.
සාදයක් අතර තුර මෙම ගැටුම හටගෙන ඇති බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොරෝනා සමයේ සාදයන් පැවැත්වීම හොඳ නෑ.
මේ පුවත පළකළ අයට ස්තුතියි...!!!