අත්අඩංගුවට ගත් පුද්ගලයා ආසාදිතයකු වීමෙන් දැලතුර නවෝධ්‍යා මාර්ගය වහයි
ජාඇල බෝපිටිය පොලිසිය විසින් ඉකුත් දින (05)සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විමෙන් පසු සොරකමේ යෙදි සිටියේදි ඔහු අල්වා පොලිසියට බාර දුන් ගම්මුන් පිරිසකගේ නිවෙස් වලට යන මාර්ගය කිසිම පුද්ගලයකුට ඇතුලුවීමට හෝ පිටවීමට අවසර නොදි වසා දැමිමට කටයුතු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසීය.