නොමිලේ පොහොර දෙන්න කැබිනට් අනුමැතිය
ඉදිරි යල කන්නයේ සිට වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා නොමිලේ කාබනික පොහොර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවසීය.