
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දින මේ වන විට සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1028 ක් ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2025 නොවැම්බර් මස 04
485
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් ආසාදිතයින් 6 ක් හඳුනාගනී
LKA ROHANA Wednesday, 07 October 2020 01:08 PM
ගොඩක් හොඳයි.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 October 2020 03:01 PM
එන පොට ඒ තරම් හොඳ නැහැ වගේ.. වැඩේ තවත් දූර ගිහින් ඇඳිරි නීතිය දානවාට වඩා දැන්ම සුදුසු යමක් කොට රෝගය පාලනය කළයුතු බවයි මගේ නම් අදහස... වෙන කාටවත් එහෙම සිතෙන්නේ නැද්ද? මට විතරද එසේ සිතෙන්නේ?