වාරියපොළ නාවික සෙබළාගේ මාමන්ඩිය ඇතුළු රිදිමාලියද්දේ නිවාස 7 ක පිරිස් නිරෝධායනයට
කුරුණැගල, වාරයපොල, හරගම්මන ප්‍රදේශයේ කොරෝනා ආසාදිතව ඇති බවට හදුනාගත් වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලාගේ බිරිදගේ පියා, අද (24) දින උදැසන දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත හමුදා නිළදාරින් විසින් කැදවාගෙන යන ලදී.