රත්නපුර අපදාවට ලක් වූ පවුල් 30 ක් සුරක්ෂා මධ්‍යස්ථාන 6 ක
වැසි සහිත කාලගුණ තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් පහව ගොස් ඇතත් නායයාම්, තද සුළං සහ ගංවතුර හේතුවෙන් ආපදාවට පත් පවුල් 30ක පුද්ගලයින් 122ක් අද(24) උදෑසන වනවිටත් සුරක්ෂා මධ්‍යස්ථාන 6ක රැදි සිටින බව රත්නපුර දිස්ත්‍රික් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.