කෞතුක භාණ්ඩ-මැණික් ගල් නීතිවිරෝධීව සඟවාගෙන සිටි අයෙක් අත්අඩංගුවට
ඓතිහාසික වශයෙන් ඉහළ වටිනාකමක් ඇතැයි සැලකෙන බුදු පිළිම, දේව ප්රතිමා සහ මැණිල් ගල් නීති විරෝධී ලෙසින් සිය නිවසෙහි සඟවා ගෙන සිටි පුද්ගලයෙකු අද(28) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.