’සහරාන් ගැන ක්‍රියා කරන්න පොලිස්පති නිලධාරීන්ට නියෝග කර නෑ’ ජාතීන් හා ආගම් අතර වෛරී අදහස් පතුරුවා හරින තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධයෙන් 2018 වර්ෂය මුළුල්ලේ අවස්ථාවන් 13 කදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ අවධානයට යොමු කළත් ‘පරීක්ෂා කර වාර්තා කිරීම’ හැර සහරාන් සම්බන්ධයෙන් වෙනත් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස පොලිස්පතිවරයා නිලධාරීන්ට නියෝග කොට නොමැති බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේදී අද (01) හෙළි විය. 01 June 2020
නරක් වු ලූනූ කිලෝ 3000 කට අධික ප්‍රමාණයක් විනාශ කරයි බණ්ඩාරගම රේරුකාන ගබඩාවක තිබී නරක් වූ ලූනූ කිලෝ 3,000 කට අධික ප්‍රමාණයක් විනාශ කර දැමීමට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද ( 01) පියවර ගත්හ. 01 June 2020
ආර්මේනියාවේ අගමැතිට - පවුලේ සාමාජිකයන්ට කොරෝනා ආර්මේනියාවේ අග්‍රාමාත්‍ය නිකෝල් පෂීන්යන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇත. 01 June 2020
ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 8000 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද (1) වාර්තා වූ අතර එම ගණන 8,392ක් ලෙස දැක්විණි. 01 June 2020
ඌවතැන්නේ සුමන හිමිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (01) නියම කළේය. 01 June 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව හෙට ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට (02) පස්වරු 3.00 ට ප්‍රකාශයට පත් කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට ස්වල්ප වේලාවකට පෙර නියම කළේය. 01 June 2020
ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විරෝධතා අද (1) වනවිට එරට ප්‍රාන්ත 15කට ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇත. 01 June 2020
මහජන උපයෝගිතා කොමිසමේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවක දීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වී සේවා ලබාගන්නැයි එම සභාව පාරිභෝගික ජනතාවගෙන් හා සේවාලාභීන්ගෙන් ඉල්ලීමක් කරයි. 01 June 2020
මීගමුව මහ රෝහලට ඩයලොග් වෙතින් දැඩිසත්කාර ඒකකයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරුවකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරන ලදී. 01 June 2020
වැලිගම සංචාරක නිකේතන විවෘත කරයි වැලිගම ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුල පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක නිකේතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද ( 1) සිට නැවත විවෘත කළ බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පවසයි. 01 June 2020
හිජාස්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) වැඩබලන පොලිස්පතිට සහ නීතිපතිවරයාට නියෝග කළේය . 01 June 2020
බ්‍රිතාන්‍යට අගුලු දැමීමෙන් පසු ප්‍රථම වරට රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටියි බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරස අගුලු දැමීම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට එළිසබත් මහ රැජින එළිමහනේ ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. 01 June 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගය දසවැනි දිනටත් ඇරඹේ මහමැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව මේ සතිය අවසන් වීම පෙර නිකුත් කරන බව නීතිපතිවරයා අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දන්වා සිටියේය. 01 June 2020
ගුවන් මගීන්ට පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කෙරේ දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද(01) සිට ඇරඹූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය 01 June 2020
අන්තවාදීන් ගැන 2016 සිට තොරතුරු ලැබුණා පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර තව්හිද් ජමාද් සංවිධානයේ නායන මොහොමඩ් සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධවු හතරදෙනෙකු පිළිබඳ තොරතුරු එවකට සිටි පොලිස්පතිවරයාට හා හමුදාපතිවරුන්ට දැනුම් දී ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් හෙළි කළේය. 01 June 2020
’මහේන්ද්‍රන් ගෙන්වා ගන්න ලිපි ලේඛන වලට අත්සන් 21,000 ක් ගැහැව්වා’ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප්‍රකාශ කලේය. 01 June 2020
අතරමැදියෝ වී මිල උස්සති රජය විසින් සහල් සදහා උපරිම සහතික මිලක් නියම කළ ද වී තොග රදවාගෙන සිටින අතරමැදියන් කිලෝව රුපියල් පනස් පහ බැගින් වී තමන්ට ලබා නොදීම නිසා සහල් නිෂ්පාදන කටයුතු අඩාලවී ඇති බව පවසන රත්නපුර දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතිය අතරමැදියන් සන්තකයේ තිබෙන වී තොග මෝල් වලට ලබා නොදුන හොත් ඉදිරියේ සහල් හිගයක් යළි ඇතිවනු ඇතැයි අනතුරු අගවයි. 01 June 2020
කොරෝනා මරණ සංඛ්‍යාවෙන් බ්‍රසීලය ලොව සිව්වන ස්ථානයට කොරෝනා ආසාදිත මරණ 29 341ක් වාර්තා කරමින් මේ වනවිට බ්‍රසීලය ලොව සිව්වන ස්ථානයට පත්ව තිබේ. 01 June 2020
පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව කොවිඩ් 19 ආසාදිත විදේශිකයන්ට සැලකූ ආකාරය අනෙක් රටවල්ද අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 01 June 2020
රජයේ නියෝගයට විරෝධය පාමින් අධිවේගයේ බස් වර්ජනයක් මගීන් රැගෙන යාමේ රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ. 01 June 2020
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට මගීහු රැසක් පැමිණෙති රාජකාරි අවශ්‍යතා සඳහා පිටත්ව යාම සඳහා මගීහූ රැසක් අද (01) උදෑසන පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ. 01 June 2020
ශ්‍රී ලංකාවේ 11 වැනි කොරෝනා අසාදිත මරණයත් වාර්තාවෙයි ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 11 වැනි පුද්ගල මරණය අද (1) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය. 01 June 2020
අද දුම්රිය ගමන් වාර 37 ක් පිට පළාත්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා මෙම සතියේ රාජකාරී දින වන හෙට (1) සිට 3 වැනිදා තෙක් දුම්රිය 37 ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 31 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1633 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 31 May 2020
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී නිවේදනය කළේය. 31 May 2020
ඉන්දුනීසියාවේ දිනක් තුළ කොරෝනා ආසාදිතයින් 700ක් ඉන්දුනීසියාවේ පසුගිය පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 700ක් වාර්තා වීමත් සමග එරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 473ක් දක්වා ඉහල ගොස් තිබේ. 31 May 2020
ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමයි බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ. 31 May 2020
රුසියාවේ ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි රුසියාවේ කොරෝනා ආසාදිතයින් ,ලක්ෂ හතර ඉක්මවා ඇතැයි වාර්තා වේ. 31 May 2020
සමාජ දුරස්ථභාවයට අදාළ නීති කැඩූ රුමේනියානු අගමැතිට දඩ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා කඩකළ රුමේනියානු අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට ඇමෙරිකානු ඩොලර් 600ක (රුපියල් එක්ලක්ෂ එකළොස් දහස් හත්සියයකට ආසන්න මුදලක්) දඩයක් ගෙවීමට සිදුව ඇත. 31 May 2020
පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් ආසාදිතයන් 8,000ක් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (31) අටදහස ඉක්මවූ අතර එම ගණන 8,380ක් ලෙස දැක්විණි. 31 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026