රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා දේශීය ආයතනවලින්
රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතුවලදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.