ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක් ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 05 May 2021
දෙහිවල, ගාල්ල, යාපනෙන් උසස් පෙළ හපන්නු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2020) ගණිත අංශයේ පළමු ස්ථානය හිමිකරගැනීමට යාපනය චාවකච්චේරි හින්දු විදුහලේ තනරාජ් සුන්දරභවන් සිසුවා සමත්ව සිටියි. 04 May 2021
පිටරට අය, මෙරටදී “ගෙටවීම“ තහනමි වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 04 May 2021
අද සමස්ත කාෙරා්නා ආසාදිතයන් සංඛ්‍යාව 1860 කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 710 දෙනෙක් අද (4) වාර්තා වී ඇත. 04 May 2021
කොරෝනාවෙන් බේරෙන්න කැලණියෙන් හෙල්මටයක් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි හෙල්මටයක් කැලණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇත. 04 May 2021
කුරුණෑගල කොරෝනා රෝගීන් ගෙවල්වල කොරෝනා ව්‍යාප්තිය පැත්තෙන් ශ්‍රීලංකාව ඉන්දියාවේ තත්වයට කිට්ටු වෙමින් තිබෙන බවත් කුරුණෑගල අපේ පැත්තේ කොරෝනා රෝගීන් බොහෝ දෙනෙකු සිටින්නේ ගෙවල්වල බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද (4 )පැවසීය. 04 May 2021
ආණ්ඩුවේ පක්ෂ රැස්වීමට විමල්,උදයලා නෑ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ . 04 May 2021
කොරෝනා ආසාදිතයෝ 1150ක් හඳුනා ගැනෙති කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,150 දෙනකු අද වාර්තා වී ඇත. 04 May 2021
උසස් පෙළ හපන්නු හොරණ තක්ෂිලා විද්‍යාල මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දෙදෙනෙක් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූහ. 04 May 2021
අන්තර්ජාලයේ ඖෂධ වට්ටෝරු භයානකයි කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමට හැකි බව කියමින් අන්තර්ජාලයේ පළවන ඖෂධ වට්ටෝරු අත්හදාබැලීමෙන් වළකින්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම්දීමක් කරයි. 04 May 2021
මොරටුව නගර සභාව සේවා සීමා කරයි මොරටුව මහ නගර සභා කසළ අංගනයේ කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වීමත් සමග නැවත දැනුම් දෙන තුරු නගරසභාවෙන් සැපයෙන සේවාවන් රැසක් අත්හිටුවීමට පියවර ගත් බව මොරටුව නාගරික කොමසාරිස් සචිත් දර්ශන තෙවරප්පෙරුම මහතා පවසයි. 04 May 2021
කොරෝනා සටනට පුහුණු වෛද්‍යවරුන් හෙද හෙදියන් කැඳවයි කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්රය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බැවින්, පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ද සේවයට කැඳවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. 04 May 2021
ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට නියම වූ නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමන්‍ය පරිදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතිය තුළදී ( 03 වැනිදා සිට 07 වැනිදා දක්වා ) සලකා බැලීමට නියමිත පෙත්සම් විවෘත අධිකරණයේ නොකැද වුවද , එම දිනවල විභාගයට දින නියම වූ නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමාන්‍ය පරිදී විවෘත අධිකරණයේ කැදවෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා පවසයි 04 May 2021
වාරියපොළින් තවත් ආසාදිතයන් 18ක් වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද සවස තවත් කොවිඩ් 19 ආසාදිතයින් 18 දෙනකු හදුනාගත් බව එම කාර්යාලය කියයි. 04 May 2021
ලක්ෂ දෙකකට සරසවි වරම් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 04 May 2021
ඇස් රෝහලත් රෝගීන් සීමා කරයි ‘කොවිඞ් 19’ වයිරසය වේගවත් ව්‍යාප්තිය පිළිබඳව අවදානය යොමු කරමින් ජාතික අක්ෂි රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට ප්‍රතිකාර සහ සේවා සදහා විශේෂ දුරකථන සේවාවක් ආරම්භ කර තිබේ. 04 May 2021
ඉන්දියාවේ සිට බෝට්ටු 11කින් ආ 86ක් ආපසු හරවයි ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවෙන් නැවත හරවා යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 04 May 2021
එන්නත් ලක්ෂ හයක ගැටලුවක් එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4) පැවැසුවාය. 04 May 2021
දඹුල්ල ආර්ථිකය හෙට සිට විවෘත කරයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන හෙට උදේ 5.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කරන බව එහි පලනාධිකරණය කියයි. 04 May 2021
උසස් පෙළ ප්‍රතිඵළ නිකුත් වෙයි අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි. 04 May 2021
තැපැල සතියක් වහන්නයි වෘත්තීය සමිති ඉල්ලයි පවතින අවදානම්කාරි තත්වය සැලකිල්ලට ගෙන සතියක් තැපැල් කාර්යාල වසා දමා ඉදිරියේ ගන්නා පියවර පිළිබඳව සාකචිඡා කරන්නැයි තැපැල් වෘත්තිය සමිති තැපැල්පතිවරයාගෙන් ඉල්ලා සිටිති 04 May 2021
කොරෝනා ආසාදිතයන්ට තවත් ඇඳන් 10,000 රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අලුතෙන් ඇඳන් 10,000ක් වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසුවාය. 04 May 2021
මැල්සිරිපුර රාජ්‍ය බැංකුවක් වහයි කළමණාකරු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මැල්සිරිපුර නගරයේ පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 04 May 2021
වනජීවියට අයත් සංචාරක නිවාස, වන නිවහන් තාවකාලිකව වහයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම් හෙට (5) සිට තාවකාලිකව වසාදමන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 04 May 2021
මැතිසබේ දොර ජනෙල් අරී කොරෝනා අවදානම හේතුවෙන් මැති සබයේ සියලු දොරවල් විවෘත කරගෙන එහි කටයුතු ඊයේ (4) පැවැත්වීම විශේෂත්වයකි . 04 May 2021
සතියකට වරක් ස්පුට්නික් එන්නත් ලක්ෂයක් කොරෝනා වසංගතයට පිළියමක් ලෙස රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 135ක් මෙරටට ගෙන්වන බවත්, එම එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ඉදිරියේදී සෑම සිකුරාදා දිනකට මෙරටට ගෙන එන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 04 May 2021
“කොරෝනා එන්නත් නැති වුණේ රජයේ අකාර්යක්ෂමතාව නිසා“ රටේ කොරෝනා එන්නත් හිඟයක් ඇති වුණේ රජයේ නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (4 )පැවසීය. 04 May 2021
බන්ධනාගාර තාප්පයට උඩින් ආ පාර්සල් 14ක තහනම් භාණ්ඩ ගොඩක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සීමා තාප්පයට පිටතින් බන්ධනාගාරයට විසිකරන ලද පාර්සල් 14 තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 04ක්, සිගරැට් 10ක් සහ ජංගම දුරකතන 06ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රාශියක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලක) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 04 May 2021
වැලිගම ලංකා බැංකු ශාඛාව වහයි ලංකා බැංකුවේ වැලිගම නගර ශාඛාවේ සේවය කරන නිලධාරීන් තුන් දෙනකු කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සමඟ වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත එම බැංකුව වසා දැමීමට පියවර ගත් බව එහි බැංකු කළමණාකාරීත්වය කියයි . 04 May 2021
අයි.පී.එල්. නවතී ඉන්දීය ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි ක්‍රීඩකයන් කීපදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා තරගාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 04 May 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026