ඉංග්රීසි කතා කළ ලයිබීරියා ජනපතිට ට්රම්ප්ගෙන් පැසැසුම්
අප්රිකා රටවල් කීපයක රාජ්ය නායකයන් පිරිසක් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්වුණු අතර, එහිදී ට්රම්ප් සමඟ ඉංග්රීසියෙන් කතා කළ ලයිබීරියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සතුටට පත් වුණු ට්රම්ප්, ඔහුට සුබ පැතීමට අමතක නොකළේය. ඒ, ඔහු අපූරු ලෙස ඉංග්රීසි කතා කරන බව පෙන්වා දෙමිනි.