හොර වැලි අල්ලන්න ගිය පොලිස් පරීක්ෂක ලොරියට යට කරළා යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශයේ දී නිතී විරෝධී වැලි ජාවාරම් කරුවන් පිරිසක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැඟවී සිටි ටිපර් රථ රියැදුරකු අද (05) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 05 April 2021
ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව වැඩි කරයි ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 April 2021
පොල් තෙල් නිෂ්පාදනය ගැන අප නොදත් දෙයක් දේශීය පොල්තෙල් නිෂ්පාදන ආයතන හතක් පමණක් පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රමිත ලාංඡනය ලබා ඇති බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 April 2021
අප්‍රේල් විරුවෝ සමරති ජනතා විමක්ති පෙරමුණේ 50 වන අප්‍රේල් විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හිඟුරකගොඩ පුලතිසි තාරුකා මණ්ඩපයේදී අද (5) සවස පැවැත්විණි. 05 April 2021
අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනපතිට පාස්කු ඉරුදින ප්‍රහාරය පිළබඳ කරුණු සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එහි සභාපති චමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (5) පස්වරුවේ බාරදෙනු ලැබීය. 05 April 2021
පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් වාහාම නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයාට අද (5) පස්වරුවේ උපදෙස් දී තිබේ. 05 April 2021
හිටපු ජනපති කනගාටුවෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) පැවසීය. 05 April 2021
මැතිවරණ නීතිරිතිවල අඩුපාඩු හදන්න කාරක සභාවක් සියලු මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරිතිවල අඩුපාඩු හඳැන්ගෙන ඒවා නිවැරදි කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනවාක් පාර්ලිමේන්තුවේ දි අද ඒකමතිකව සම්මත විය. 05 April 2021
‘‘කිරුළ ගැලවුවත් රැජින ඇයමයි‘‘ 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසයි. 05 April 2021
‘‘කොරෝනා නිසා එතෙර අපේ 30000කට රැකියා අහිමිවෙලා‘‘ විදේශයන්හී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30832කට කෝවිඩ් - 19 අර්බුදය හේතුවෙන් රැකියා අහිමී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 05 April 2021
කොස්ගොඩ තාරක ඇතුළු හතරකට ඩෙංගු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික යන් බව කියන කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය . 05 April 2021
‘‘එරික් පෙරේරාගේ මාරුවට දේශපාලනය ගෑවිලා නෑ‘‘ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මාරු කළේ දේශපාලන හේතුවකට නොවේ යැයි මහජන සෞඛ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කියයි. 05 April 2021
විශ්‍රාම වැටුපට ලංකා බැංකු සේවකයෝ පාරට තමන්ට හිම විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස රජයට බල කරමින් ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් අද (5) දහවල් කුරුණෑගල නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 05 April 2021
පුත්තලම පරිපාලන ග්‍රාම නිලධාරියාට කොරා්නා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි වරයාට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ රෝගී තත්ත්වය බැලිමට ගිය ග්‍රාම නිළධාරින් 17 දෙනෙකු නිරෝධායනයට යොමු කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි. 05 April 2021
‘‘කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව සූදානම්‘‘ කොරොනා එන්නතේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් 19 වැනිදා සිට ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් වෙන්කර තිබෙන බව වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 05 April 2021
සංසාරය පුරා පවතින පිනක් අනුරාධපුර පුතෙක් කරයි අනුරාධපුර මල්වතු ඔයේ දිය නාමින් සිටියදී කිඹුලකුගේ ගොදුරක් බවට පත් වූ 81ක් හැවිරිදි පියාගේ ජිවිතය බේරාගැනීමට තම ජීවිතය ගැන නොසිතා ඉදිරිපත් වූ පුතකු ගැන පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙයි. 05 April 2021
විවාහක රූ රැජිනගෙන් පැමිණිල්ලක් 2020 ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග්රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදුවේ යැයි ප්‍රවීණ නිරූපිකාවක අද ( 5) අලූයම කුරුදුවත්ත පොලිසියට පැමිණිලිල්ලක් කළාය. 05 April 2021
කෝප් කමිටුව හමුවට යන ක්‍රිකට් නිලධාරීන් කවුරුන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හෙට (6 වැනිදා) කෝප් කමිටුව හමුවට කැඳවා ඇතත් හෙට දිනයේ කෝප් කමිටුව හමුවට යන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ. 05 April 2021
‘‘වසර පහට වාහන ලක්ෂ 25ක් ආනයනය කරලා‘‘ යහපාලන රජය පැවැති 2015 සිට 2019 දක්වා වසර පහේදී රුපියල් කෝටි එක්ලක්ෂ විසිතුන් දහස් නවසියයක් පමණ වටිනා වාහන 25,15.546ක ආනයනය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 05 April 2021
රාජ්‍ය ආයතන පහක් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලයි මෙරට ආර්ථිකයේ ප්‍රබල රාජ්‍ය ආයතන පහක සේවක සේවිකාවෝ මේ වසරේ සියයට 30ක වැටුප් වැඩීවීමක් ඉල්ලති. 05 April 2021
විවාහක රූ රැජින අවසන් තරගය නොසන්සුන් ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති අතර එහිදී ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ විනාඩි කිහිපයක් තුළ අහිමිවීම නිසා එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවිය. 05 April 2021
කම්කරු ඇමැති උසාවි කැඳවයි තේ සහ රබර් වතු කම්කරුවන්ට ගෙවිය යුතු දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් සහ විසින් ගොනු කල රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මැයි මස පස්වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද ( 05) කම්කරු අමාත්‍යවරයා ,කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණ. 05 April 2021
‘‘මොහාන් පීරිස් ඉවත් කිරීම නීතියට පටහැනියි‘‘ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින් හිටපු අගවිනිසුරු මොහොන් පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනිව යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලිසබ්රි මවුලානා මහතා පවසයි. 05 April 2021
මන්ත්‍රී නලින් බණ්ඩාර අදත් සී.අයි.ඩීයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට කටඋත්තරදීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (5) පෙරවරුවේ අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 05 April 2021
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂයක් අද (5) උදෑසන වනවිට ඉන්දියාවෙන් එක් දිනක් තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂයක් වාර්තා විය. ඇමෙරිකාවට පසු දිනකදී අසාදිතයන් වාර්තා වූ දෙවැනි රට වන්නේ ඉන්දියාවය. 05 April 2021
රන්ජන්ගේ පෙත්සම විසි වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය. 05 April 2021
වන විනාශයට එරෙහිව එජාපය නඩු මඟට සිංහරාජය ඇතුළු වනාන්තර විනාශයට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 05 April 2021
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) සිට මෙම මස 14 වැනිදා දක්වා සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 April 2021
රන්ජන්ගේ සිහිනයක් මේ සතියේ බොඳ වේ සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉදිරි සතියේ දි එක් දිනක් හෝ මැතිසබයට නැවත පැමිණීමට නොහැකි වුවහොත් එම මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි වි යන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 05 April 2021
විෂ පොල් තෙල් හෙට මැලේසියාවට ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට පරීක්ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට හෙට (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි 05 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026