වසම් තුනක් වහයි:වසම් අටක් අරී දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් තුනක් අද අලුයම 6 සිට හුද කළ කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 18 May 2021
සංචරණ සීමා නිසා රජයට කෝටි 6000ක පාඩුවක් දිවයින පුරා පසුගිය දින හතරේදී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 18 May 2021
දිස්ත්‍රික්ක අටක් දැඩි අවදානම් වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 18 May 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 18 May 2021
‘‘වරාය නගර කෙටුම්පත සම්මත කරන්න අගමැති සහාය ඉල්ලයි‘‘ පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආන්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. 18 May 2021
24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 17 May 2021
විශේෂ කැබිනට් රැස්වීම හෙට සවස 6ට කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6 ට පැවැත්වේ 17 May 2021
කොරෝනා මරණ තවත් 19 වාර්තා වෙයි කොරෝනා මරණ 19 අද වාර්තා වෙයි.ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහළට 17 May 2021
තවත් පොලිස් වසම් තුනක් හුදකලා කරයි උතුරු පළාතේ පොලිස් බල ප්‍රදේශ තුනක්ද අද රාත්‍රී 11 සිට හුදකලා කෙරේ. 17 May 2021
පෙවූ රන්කිරට වන්දි ද මේ ගෙවන්නේ වයෝවෘද්ධ මාපිය යුවළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියට ගෙනැවිත් දමා ගොස් ඇති අතර ඔවුන් ඉතා අසරණව තෙදිනක් තිස්සේ එහි කඩපිලක වැටී සිටිනු දක්නට ලැබේ. 17 May 2021
ආසාදිතයන් 1579 පළමුවටයේ වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,579 දෙනෙක් අද (17) දිනයේ දී වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,44,325 ක් දක්වා ඉහළ ගොස් ඇත. 17 May 2021
ඇන්ටිජන් ඉල්ලා බෝගම්බර රැඳවියෝ වහළට නගිති කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි පරික්ෂාවට ලක් කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තමන්ට සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ වෙත බලපෑම් කරමින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් 15ක් එහි වහළට නැඟ විරෝධතාවක නිරත වූහ. 17 May 2021
මෙම සති අන්තයේ සිට දින පහක් යළි සංචරණ සීමා කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත. 17 May 2021
වරාය නගරයේ පළමු ව්‍යාපෘතියට අනුමැතිය කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය 17 May 2021
අරක්කු බෝතලේ ස්ටිකරය රජයට රුපියල් කෝටි 5000 අහිමි කරයි මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය නොඇලවීම නිසා රුපියල් කෝටි පන් දහසකට වැඩි ආදායමක් රජයට වාර්ෂිකව අහිමි වන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 17 May 2021
ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටලා මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. 17 May 2021
දින දහයකදී ඇඳන් 16,000ක් රෝහල් පද්ධතියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවූ ‘දින 10 කදී අදන් 10,000 ක්’ ව්‍යාපෘතියෙන් ඇදන් 16,000 ක් රෝහල් පද්ධතියට එකතු කිරීමට හැකිවූයේ යැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යය පවසයි. 17 May 2021
අනුරගේ පෙත්සම සලකා බැලීම 25 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 25 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය නියම කළේය 17 May 2021
සතුන් මැරීමේ ආදීනව පෙන්නා දුන් හිමිනමට පහරදී මරලා ඇළේ සිටින මාලුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි උරණ වී 85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 17 May 2021
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ක්‍රම තුනකට කොරෝනා රෝගීන් නිවෙස්වල රඳවන ආකාරය ගැන කොවිඩ් 19පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විස්තර කරයි . 17 May 2021
‘‘රැකියාවට යන්න හැඳුණුම්පත් අංකය අදාල නෑ‘‘ රැකියා සඳහා යන අයට ජාතික හැදුනුම්පතේ ඔත්තෙ ඉරට්ටෙ ක්‍රමවේදය අදාළ නැතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 17 May 2021
කෝවිඩ් හැඳුණොත් ප්‍රතිකාර ආසන්නම මධ්‍යස්ථානයේදී ’කොවිඞ්’ ආසාදිතයන් ඔවුන් පදිංචි ස්ථානයට ආසනන්තම ප්‍රතිකාර මධ්‍යස්ථානයට හෝ අතරමැදි මධ්‍යස්ථානවලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමට ‘කොවිඞ් 19’ විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව තීරණය කර තිබේ. 17 May 2021
නිවසින් බැහැරට යන්නේ හැඳුනුම්පත් අංක අනුවද... පොලීසිය විමසිල්ලෙන් තෙදිනක් තිස්සේ දිවයන පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අද(17) අලුයම 4.00න් ඉවත් ඉවත් කල නමුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ම්ලදී ගැනීම ආදී කටයුතු සඳහා මෙම මස 31 වැනිදා තෙක් නිවසෙන් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අංකය අනුව වේ. 17 May 2021
වෙළේ සුදාව බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාම තහනම් කරයි මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’වෙළේ සුදා’ නොහොත් සමන්ත කුමාර නැමැත්තා ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය. 17 May 2021
ලක්සල, සළුසල සභාපති කොවිඩ් ආසාදිත වී මියයයි ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ මියගොස් ඇත. 17 May 2021
රටපුර ප්‍රජා වෛද්‍ය ජාලය අකර්මන්‍ය වෙයි රටපුරා ක්‍රියාත්මක ප්‍රජා වෛද්‍ය ජාලය අකර්මන්‍ය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. 17 May 2021
වැසි තත්ත්වයේ අඩුවක් වැසි තත්වයේ තරමක අඩුවක් අද (17) බලාපොරොත්තු වන අතර මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 May 2021
දිස්ත්‍රික්ක දහයක වසම් හැත්තෑවක් හුදකලා කරයි දිස්ත්‍රික්ක දහයක ග්‍රාම සේවා වසම් හැත්තෑවක් අද අලුයම සිට හුදකලා කිරීමට තිරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 17 May 2021
‘‘දුම්රිය වර්ජනයක් නෑ‘‘ කිසිදු ආකාරයකින් දුම්රිය වර්ජනයක් නැතැයි දුම්රිය ලෝකමතිව් උපරේටින් ඉංජිනියරින් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 17 May 2021
‘‘සාරභූමි‘‘ ණය මහජන බැංකුවෙන් පොහොර,පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මහජන බැංකුව ‘‘සාරභූමි‘‘ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. 17 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026