‘‘මේ ආණ්ඩුව කතා කිරීමේ නිදහසත් විනාශ කරන්න හදනවා‘‘
රටේ ආර්ථිකය ,සෞඛ්‍ය ,අධ්‍යාපනය, පරිසරය,මෙන්ම කෘෂිකර්මාන්තය විනාශ කර දැමූ ආණ්ඩුව දැන් සැරසෙන්නේ ජනතාවගේ කතා කිරීමේ නිදහසත් විනාශ කර දැමීමට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.