ඇමති නිරෝධායට ගියත් අමාත්‍යාංශය වැඩ කොළඹ කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයයේ මහජනසේවා සාමාන්‍ය පරිදි සිදුකරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි. 30 July 2021
කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුර, රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80 ක් පමණ බරැති නිල් මැණික් පොකුරක් හමුවී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 30 July 2021
“සිනොවැක් ගන්න තීන්දුවක් නෑ’’ චීනයේ නිෂ්පාදිත “සිනොවැක්’’ එන්නත් මිලදී ගැනීමට රජය මේ දක්වා තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහාතා පැවසීය. 30 July 2021
පැල්මඩුල්ලේ මැණික විදේශ කෞතුකාගාරයකට රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික විදේශීය කෞතුකාගාරයකට විකිණීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි මැණික් සහ මැණික් ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය. 30 July 2021
රාජ්‍ය සේවකයන් සඳුදා සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි සියලු රාජ්‍ය සේවකයන් ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී ඇත. 30 July 2021
ලක්ෂ 5කට එන්නත් කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහන යටතේ ඊයේ (29) පමණක් එන්නත් මාත්‍රා ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ලබාදී තිබේ. 30 July 2021
රිමාන්ඩ් කර සිටින නාකොටික් 5 කට ත්‍රස්තවාදි පනත යටතේ තිබු චෝදනා ඉවතට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනා ඉවත් කර ගන්නා බව නීතිපති අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවේ දැනුම් දුන්නේය. 30 July 2021
ඉෂාලිනීගේ දේහය ගොඩගැනේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය ‘ඉෂාලිනී’ දැරියගේ සිරුර ගොඩ ගැනීම අධිකරණ නියෝගයක් අනුව අද (30) සිදුකෙරිණි. 30 July 2021
ඡන්ද නීති හදන මැතිසබා කමිටුව ලබන මාසයේ දින හතරක් රැස්වීමට තීරණ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන මාසයේ දින හතරක් රැස්වීමට තීරණය කළ බව එහි ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය . 30 July 2021
පාර්ම් ඔලේන් ගෙන්වීමේදී රජයට කෝටි613ක පාඩුවක් මෙරට ප්‍රධාන පෙළේ පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් පාම් ඔලේන් නැමැති තෙල් වර්ගය නිවැරදි කාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 613ක පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 30 July 2021
ඉන්දීය කණ්ඩායමේ යුෂවේන්ද් - ක්රිෂ්නප්පාටත් ‘කොවිඩ්’ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන යුෂවේන්ද්ර චාහල් සහ ක්‍රිෂ්නප්පා ගෞතම් යන ක්‍රීඩකයන් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය. 30 July 2021
“හෙට වුනත් පක්ෂය මාරු කිරීමට සූදානම්’’ තමන් පක්ෂ මාරු කරත් කිසිවිටෙක ප්‍රතිපත්ති මාරු නොකළ බවත් හෙට අවශ්‍ය නම් හෙටත් තමන් දැන් සිටින පක්ෂය මාරු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය. 30 July 2021
වෛද්‍ය ජයරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුවඅතට කොරෝනා ආසාදනයවූ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් බව වාර්තා වේ. 30 July 2021
“රෝහල් පවිත්‍රතා සේවා කොන්ත්‍රාත්තුවේ ටෙන්ඩර් කොන්දේසි කඩ කරලා’’ රෝහල් පවිත්‍රතා සේවා කොන්ත්‍රාත්තුව (2021-2022) මූලික ටෙන්ඩර් කොන්දේසි ද කඩ කරමින් ආරක්ෂක සේවා සපයන ආයතනයකට ලබාදීමට කටයුතු කරමින් සිටින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි. 30 July 2021
මැතිවරණ නීති හදන මැති සබා කමිටුවට යෝජනා ගලයි මැතිවරණ නීති සකස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනාවලටමැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉහළ අවධානය යොමුවිය. 30 July 2021
ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් පෘතුගාලයේ පැවති 32 වන ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් හිමිවිය. 30 July 2021
හිටපු නියෝජ්‍ය ඇමති සරණ නඩු අටකින් නිදහස් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදු කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ගොනුකර තිබූ අල්ලස් නඩු අටකින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 30 නියෝග කළේය . 30 July 2021
“ලංකාව තුළ පොල්තෙල් මාෆියාවක් පවතිනවා’’ ශ්‍රී ලංකාව තුළ පොල්තෙල් මාෆියාවක් ඇති බවත් කිසිවකුට බදු අඩුකර පොල්තෙල් ආනයනය කිරීමට ඉඩ නොතබන බවත් පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 30 July 2021
අධිකරණය දියුණු කිරීමට නවසීලන්තය සමඟ සාකච්ඡා අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙළ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතාගේ විශේෂ ඇගයීමට ලක්විය. 30 July 2021
’’ඔන්ලයින්’’ හිරිහැර වැඩි ප්‍රදේශ දෙකක් හඳුනාගැනේ ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හැටියට හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හඳුනාගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය. 30 July 2021
නිරෝධායනය කැඩූ 113ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 113ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 30 July 2021
පළාත් කීපයකට මද වැසි සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2021
හොරට බැංකු ලිපි හදා වාහන ගන්න ගිය අයෙක් දැලේ තෙල්දෙණිය ප්‍රදේශයේ රාජ්‍ය හා පුද්ගලික බැංකුවක ලිපි ශීර්ෂ සහිතව ව්‍යාජ ලිපි දෙකක් සකස් කර කුරුණෑගල ප්‍රදේශයේ කල්බදු සමාගමකින් මෝටර් රථයක් මිලදී ගැනීමට තැත් කළ සැකකරුවකු තෙල්දෙණිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 30 July 2021
කෝටි 40ක මත් කුඩු කළුතරින් අල්ලයි රුපියල් කෝටි 40කට අධික වටිහතළිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී අද (30) අළුයම කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 July 2021
‘‘එතෙර ඉගෙන ගන්න අපේ දරුවන්ට ඩොලර් කළුකඩයෙන් ගන්න වෙලා‘‘ ’පිටරට වල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ එදිනෙදා වියදම් සඳහා යැවිය යුතු ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ගැනීමට නොහැකි තත්වය යටතේ දහස් ගණනක් මාපියනට කලු කඩයෙන්(Black market) අධික මුදලට ඩොලර් ගැනීමට අද සිදුවී ඇතැයි’’, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 30 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 2,329ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,329 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 July 2021
කොවිඩ් මරණ 66ක් කොවිඩ් ආසාදිතවූ තවත් 66 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 July 2021
සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අද (29) නියෝග කළාය. 29 July 2021
වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් කොවිඩ් අසාදනය වී ඇතැ බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. 29 July 2021
කෝටි දෙක හමාරක කුඩු මීගොඩින් අල්ලයි රුපියල් කෝටි 2 1/2 ආසන්න වටිනා හොරොයින් තොගක් සමග සැකකරුවකු මීගොඩ දෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 29 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026