’’සයිනොෆාම්’’ ඒන්නත් තවත් මිලියනයක් කටුනායකට
කොරෝනා ප්රතිශක්තිකරණ එන්නත්කරණය සදහා ශ්රී ලංකාව මිළදී ගත් , චීනයේ ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්රා ලක්ෂ 10 ක් , අද දින අලුයම , බෙයිජිං නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආවේය.