නයිට්රජන් දියර පොහොර තොගයක් කටුනායකට
ශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතුවලට භාවිතා කිරීමට සඳහා, ඉන්දියාවේ නැනෝ නයිට්රජන් දියර පොහොර පළමු තොගය ලෙස , ලීටර් ලක්ෂයක් අද අලුයම, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.