ඇමැති වැලි මාෆියාවට තිත තබයි දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 October 2021
රස්සා නැති උපාධිධරයෝ පළාත් සභාවට එති උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පළාත් ගුරු පුරප්පාඩුව සඳහා බඳවා ගැනීමට කැඳවා තිබු ගැසට් පත්‍රය අත්හිටුවීම වහා හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද බස්නාහිර පලාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවැත්විය 27 October 2021
අනුරාධපුරයේ කොරෝනා යළි හිස ඔසවයි අනුරාධපුර නගරයේ ඉකුත් දින තුන තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයෙන් කොරෝනා වැළඳුණු දරුවන් 20 දෙනකු හඳුනා ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි. 27 October 2021
පුත්තලමේ අනතුරින් පුතා මරුට තාත්තා රෝහලට පුත්තලම වනාතවිල්ළුව මාර්ගයේ 02 කණුව පුදේශයේ අද උදැසන සිදුවු රිය අනතුරකින් පුතා මියගොස් තාත්තා බරපතල ලෙස තුවාල ලබා ඇතැයි පුත්තලම පොලිසියේ රථ වාහන අංශය කියයි. 27 October 2021
සත්වෝද්‍යාන නව අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ වෘත්තීය ගණකාධිකාරිවරියක වන ශර්මිලා රාජපක්ෂ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටින්නීය. 27 October 2021
රිජ්වේ රෝහලේ කොවිඩ් දරුවන් 10ට අඩුවෙයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 10ක් දක්වා අඩුවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 27 October 2021
මැතිවරණ ආචාර ධර්ම නීතිගත කෙරේ මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 27 October 2021
බඹරු ඇන 18 ක් රෝහලේ මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා මුන්දලම රෝහලට ඇතුළත්කර ඇතිබව මුන්දලම රෝහල් අධ්යක්ෂ එම් මාලිංගම් බාස්කරන් මහතා පවසයි. 27 October 2021
පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්වයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 October 2021
එක් රටක්-එක නීතියක් ගේන්න ඥානසාර හිමි ප්රමුඛ බළකායක් එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 27 October 2021
බදුල්ල රෝහලට ආ 282 කින් 19කට කොරෝනා බදුල්ල මහ රෝහලේ සිදු කළ පී.සී.ආර් සහ රැපීඩ් ඇන්ටජින් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 October 2021
පූජිතට - හේමසිරිට එරෙහිව සාක්කි ගන්න බුද්ධි හිටපු අධ්යක්ෂ අධිකරණයට කතෝලික පල්ලි හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදී එය වැලැක්වීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා ලබන 22 වනිදා අධිකරණයෙ පෙනී සිටින ලෙස නියම කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය. 27 October 2021
කොවිඩ් එන්නත නැත්නම් ‘පොදු ස්ථාන’ තහනම් ? ‘කොවිඩ්’ මර්දන එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත යුතු එන්නතක් වීම නිසා රජයට බලකිරීමක් කළ නොහැකි වුවද ප්රජාතන්ත්රවාදී රජයක් හැටියට බහුතරයේ යපත සඳහා එන්නත ලබානොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල්විය නොහැකි තහනමක් පැනවීමේ තීරණයක් ගැනීමේ අවස්ථාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 27 October 2021
වස විසෙන් තොර රටකට හමුදා දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ,නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය ශ්‍රී ලංකා පොහොර සමාගම වෙත නිල වශයෙන් බාරදීම නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතාගේ සහ සහභාගිත්වයෙන් එම මූලස්ථානයේ දී සිදුවිය. 27 October 2021
මහබැංකු අධිපති තනතුරේ බර වැඩි කරයි මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයකු හා සමාන තත්වයක් ලබාදීමට රජය තීරණය කර ඇත. 27 October 2021
ගුවන් මගීන් ලියාපදිංචිය මාර්ග ගත ක්‍රමයට ගුවන් මගීනට තත්පර 20 ක් ඇතුළතදී ලියාපදිංචි වීමට හැකි මාර්ග ගත ක්‍රමවේදයක් හදුන්වා දුන් බව ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පවසයි. 26 October 2021
රන්මල් කොඩිතුවක්කුට හදිස්සි මාරුවක්? පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත. 26 October 2021
බඩුමිලට එරෙහිව රාජගිරියේ විරෝධයක් ඉහළ යන බඩු මිලට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සමගි ජනබලවේග නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද රාජගිරිය මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරත වූහ. 26 October 2021
රොටවැව ගොවීහු පොහොර ඉල්ලා මිනී පෙට්ටියකට ගිනි තබති වගා බිම්වලට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා රොටවැව ප්‍රදේශයේ ගොවීහු පිරිසක් අද දින ගල්ඔය - මින්නේරිය මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ. 26 October 2021
කාබනික පොහොර ගෙන් වූ මෙරට නියෝජිතට - මහජන බැංකුවට වාරණයක් ජීවානුහරණය කළ කාබනික පොහොර ගෙන්වීමට ටෙන්ඩර් ලබාගෙන බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් සිටින පොහොර තොගයක් ලංකාවට ගෙනා බව කියන චීන සමාගමට එහි ශ්‍රී ලංකා නියෝජිතවරයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය. 26 October 2021
ගුරු - විදුහල්පතිවරු ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බඳිති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසදීමට ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා මැදිහත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (26) සත්යග්රහ උපවාසයක් ආරම්භ කළේය. 26 October 2021
චීන පොහොර සමාගමෙන් සැර ලිපියක් චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අදපෙ (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. 26 October 2021
කොරෝනා මරණ අද දින පහත යයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 October 2021
කොරෝනා ආසාදිතයන් 440ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 440 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 October 2021
දෙදින සංචාරය නිමා කර අදානි පිටව යයි ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක නියැලී සිටි , ඉන්දියාවේ ප්‍රකෝටි ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සිය දෙදින සංචාරය නිමා කර අද (26) සවස 04.30ට ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියේය . 26 October 2021
විසර්ජන පනතට මුදල් කාරක සභාවේ අනුමැතිය විසර්ජන පනත් කෙටුමිපතට (2022)මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය. 26 October 2021
කොවිඩ් නිසා රජයට කෝටි 2700ක සුරා බදු ආදායමක් නැතිවෙලා කොවිඩ් වසංගතය නිසා මේ වසරේ මේ දක්වා රුපියල් කෝටි 2700 ක සුරාබදු ආදායමක් රජයට අහිමිවී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවැසීය. 26 October 2021
“ජනතාවගේ හැසිරීම කණගාටුදායකයි’’ සෞඛ්‍ය නීති රීති ලිහිල් කළ පසු ජනතාවගේ හැසිරීම පිළිබඳව කණගාටුවන බවත් සෞඛ්‍ය නීති රීති තව දුරටත් ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (26) පැවසීය. 26 October 2021
කොවිඩ් මරණවල ඉහළ යෑමක්: සෞඛ්‍ය අංශයෙන් පරීක්ෂණයක් කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය . 26 October 2021
2021 ඡන්දය හිමිදැයි බලන වෙබ් අඩවිය මෙන්න 2021 ඡන්දහිමි නාමලේකනයේ තමන්ගේ නම තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා www.elections.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 26 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026