මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කෝටි 2 ක‘කුෂ්’ අල්ලයි
මධ්‍යම තැපැල් හුවමාරුවට බ්‍රිතාන්‍යයෙන්, ජර්මනිය සහ කැනඩාව යන රටවලින් එවූ පාර්සල් 10 ක තිබී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගු තැපැල් තක්සේරු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.