පැයක විදුලි කප්පාදුව තවත් දින තුනක් විදුලි කප්පාදුව හෙට (17) සිට දින තුනක් තව දුරටත් පැයක් ක්‍රියාත්මක වන බවත් එම විදුලි කප්පාදුව මේ මස 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පස්වරුවේ පැවසීය. 16 September 2022
පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක් මූල්‍ය කටයුතු අධීක්ෂණය සඳහා නව අයවැය කාර්යාලක් සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අලුත් කමිටු තුනක් පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවීමට පියවර ගන්නා බව එහි මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය 16 September 2022
අන්තරේ විරෝධතා රැලිය ඇරඹෙයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ‘මර්දනයට එරෙහි විරෝධතා රැලිය’ කොළඹ හයිඩ් පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 16 September 2022
සිවාජිලිංගම් ස්වයං තීරණ අයිතිය ඉල්ලයි ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් හා නිදහසක් ස්ථාපිත වන්නේ ජාතික ගැටලුවට ස්වයං තීරණ අයිතිය සහිත විසඳුමක් ලබාදීම තුළින් පමණක් බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි කේ. සිවාජීලිංගම් මහතා පැවසීය. 16 September 2022
නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර බාර දුන්හ. 16 September 2022
විශ්ව ශක්තියක් පෙන්නා දැරියක දූෂණය කළ කපුවා රිමාන්ඩ් විශ්ව ශක්තියෙන් පෙන්නා වයස 12 දැරියකට ලිංගික අතරව කළැයි කියන විශ්මිත කපුවා මේ මස 20 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙසට කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා නියම කළේය. 16 September 2022
නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන් වෙයි නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කළ කනිෂ්ඨ කාර්ය සහායකයකු මුහුදට වැටී අතුරුදහන්ව ඇතැයි කල්පිටිය නොරොච්චෝල පොලිසිය කියයි. 16 September 2022
මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති හෙට යයි දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) අලුයම මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතය. 16 September 2022
පනත් කෙටුම්පත් තවත් තුනකට කතානායකගේ සහතිකය තවත් පනත් කෙටුම්පත් තුනකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16) සටහන් කළේය. 16 September 2022
නුවරඑළියේ හරිතාගාරයක් තුළ කුෂ් වගා කරලා නුවරඑළිය ධර්මපාල පුර බ්ලැක්පූල් රුවන්එළිය ප්‍රදේශයේ නිවෙසක හරිතාගාරයකු තුළ විදේශ ප්‍රභේදයකට අයත් කුෂ් යන නාමයෙන් හදුන්වනු කංසා පැළ වගා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 16 September 2022
ළමා පාර්ලිමේන්තු සංසදය 21 රැස්වේ රටේ දරුවන් සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ඇති ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ලබන 21 වැනිදා රැස්වීමට නියමිතය 16 September 2022
පොලීසියේ හැට පිරුණු 1280 ක් ජනවාරියේ ගෙදර වයස 60 සම්පූර්ණ වීම නිසා පොලීසියේ උසස් නිලධාරීන් ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් එක් දහස් දෙසිය අසූ දෙනකු ( 1280) ලබන ජනවාරි 1 වැනිදා සිට විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. 16 September 2022
ඉන්දියාවත් රුසියාවත් අතර මිතුදම් අලුත් වෙයි උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර නුවර පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්විණි. 16 September 2022
මෛත්‍රීපාලට නොතීසි ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (16) නොතීසි නිකුත් කළේය. 16 September 2022
ආණ්ඩුවේ ආදායම් ගැන විවාදයක් 21 වැනිදා ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 21 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 16 September 2022
සපත්තුත් ගෙවීම් ක්‍රමයට දෙයි ශ්‍රී ලංකා තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටින අතර රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරයි. 16 September 2022
නෙළුම් කුළුණේ පළමු දින ආදායම ලක්ෂ 15 පනී දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු දින රුපියල් ලක්ෂ 15ක පමණ ආදායමක් හිමිවී නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. 16 September 2022
පෙට්‍රල් - බොරතෙල් ගොඩබෑම ඇරඹෙයි ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,000 ක නෞකාවක තොගය සහ බොරතෙල් මෙටි්‍රටොන් 100,000 ක නෞකාවක තොගයක් ගොඩබෑම අද (16) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 September 2022
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (16) පෙරවරු 9.00 ට ආරම්භ විය. 16 September 2022
රාජ්‍ය ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි නව රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 16 September 2022
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මගීන් දැඩි අපහසුතාවට කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය ඊයේ රාත්‍රී පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගීන් අද (16) පෙරවරුවේ දැඩි අපහසුතාවට පත්වූහ. 16 September 2022
වී ගොවීන්ට විසිදාහක පෝර සහනාධාරයක් මහ කන්නයේ දී කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට මුදල් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ. 16 September 2022
වේලාවක් වෙන්කරගත් අයට සඳුදා විදේශ ගමන් බලපත්‍ර රජය ලබන සඳුදා (19 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ ද එදිනට වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 16 September 2022
කාලගුණයේ අද වූ වෙනස් වීම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. 16 September 2022
සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබේ. 16 September 2022
බිල නොගෙවූ මැති ඇමැතීන්ගේ ජලය කැපෙයි? මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන් තිස් දෙනකු සිය නිවාස සහ නිල නිවාසවලට ගත් ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජල පවහන මණ්ඩලයට රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලය පවසයි. 16 September 2022
උණ්ඩ සමග තරුණයෙක් මාට්ටු ටී 56 උණ්ඩ,හෙරොයින් මත්කුඩු සහ මත් පෙති සමග පුද්ගලයකු කෙසෙල්වත්ත සුචරිත මහල් නිවාස සංකීර්ණය අසලදී කෙසෙල්වත්ත අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 16 September 2022
හොර සල්ලි සමග අයෙක් දැලේ ව්‍යාජ මුදල් නෝට්ටු 12 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 16 September 2022
කේ.කේ.එස් කොල්ලුපිටියේදී පීලි පනී කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්කිස්ස සිට නැවත ඊයේ (15) රාත්‍රියේ ධාවනාගාරය බලා යමින් සිටියදී කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානයන් අතර දී පීලීපැනීමකට ලක්ව ඇත. 16 September 2022
නෙළුම් කුළුණ පිපුණු අයුරු බලන්න දන එති නිරතුරු දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුළුණ මෙහෙයුම් කටයුතු අද ආරම්භ කෙරිණි. 15 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026