IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මන්ත්‍රී වරප්‍රසාද යෝජනාව අනිද්දා මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමටත් ඒ සඳහා සුදුසු  නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන  යෝජනාව පාර්ලිමේන්තුවට අනිද්දා (5) ඉදිරිපත් කිරීමට නියමිතය.

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා පැවැත්වේ



අදහස් (2)

මන්ත්‍රී වරප්‍රසාද යෝජනාව අනිද්දා මැතිසබයට

Surathala Tuesday, 03 January 2023 02:32 PM

ප්‍රශ්නය තියෙන්නෙ කතානායකගෙ පුටුව උස්සල පොලොවෙගහපුඅයම තමාගෙ වරප්‍රසාද ගැන කතකරනඑකනෙ,

:       0       6

sharm warn Tuesday, 03 January 2023 02:38 PM

ඔව් ඔව්. . මෙලො වැඩක් නොකරන මෙ නිකමුන්ගෙ වරප්‍රසාද ගැන කතා කරන්නත් මහජන මුදල් නාස්ති කරන්න පුලුවන්.. ජනතා වරප්‍රසාද ගැන හිතන්න වත් මොකෙක් වත් නෑ.. තව රට දියුනු කරන්න කතාව..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site