කුඩ්ඩන්ට අයත් කෝටි 13ක දේපල පොලිස් බාරයට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බව කියන කෝටි 13 කට වැඩි දේපොළ නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (22) බාරයට ගනු ලැබීය. 22 December 2023
කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. 22 December 2023
ලැගුම්හලක සිටි මධූෂ්ගේ හොර බිරිය පොලිසිය එද්දී පැන ගිහින් ප්‍රබල පාතාල ක්‍රියාකාරියකුව සිට වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මදූෂ් නමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කන්තාවන් පිරිසක් නැවතී සිටි බව කියන නුවරඑළිය ලැගුම්හලක් පරීක්ෂා කළ පොලිසිය එහි තිබී රන් ආභරණ, ඡංගම දුරකතන, දෙස් සහ විදෙස් ගත මුදල් විශාල ප්‍රමාණයක් සහ ඔවුන් පැමණි සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි. 22 December 2023
මත් කුඩු සමග සරසවි සිසුවා මාට්ටු හෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අළෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි. 22 December 2023
එස්.එස්.සී. තහනම ඉවත් කිරීමෙන් ධනුෂ්ක හෙට නැවතත් පිටියට ඕස්ටේ්රලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී එල්ල වූ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක වසර තුනකට අධික කාලයකට පසුව පළමු පෙළ තරගයකට හෙට (23) සහභාගි වීමට නියමිතය. 22 December 2023
මැරෙන දවස කියන්න පුලුවන් ඩූම් කැල්කියුලේටරය මියයන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩූම් කැල්කියුලේටර් නම් කෘතිම බුද්ධි ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත. 22 December 2023
කෝටි 12ක රන් රේගුවේ හිරවෙයි රුපියල් කෝටි දොළහක් වටිනා කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 500 ක් බර ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක් අද (22 ) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 22 December 2023
දින පැන්න කිරිපිටිවලින් රසකැවිලි හදන්න හදලා කල්ඉකුත් වූ කිරිපිටි කිලෝ 825 ක තොගයක් විකිණිමට සුදානම් කර තිබියදී පිටකොටුවේ තොග අලෙවිසැලකින් සොයාගත් බවත් විවිධ ප්‍රදේශවල අයිස්ක්‍රීම් සහ රසකැවිලි නිෂ්පාදකයන්ට මෙම කල්ඉකුත් වූ කිරිපිටි අළෙවි කරන්නේ යැයි හෙළි වූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 22 December 2023
දුම්රියක ගැටී අයෙක් මරුට රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී අද (22) පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. 22 December 2023
රිය අනතුරින් පෞද්ගලික සරසවි සිසුවා මරුට ගම්පොල මහනුවර ප්‍රධාන මාර්ගයේ වැලිගල්ල නගරයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබෙමින් සිටි සිසුවකු මිය ගොස් බරපතළ තුවාල ලැබූ තවත් අයකු ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි දවුලගල පොලිසිය පවසයි. 22 December 2023
’’සාක්ෂි ලැබුණොත් කෙහෙළියත් අල්ලනවා’’ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 22 December 2023
ලංකාවේ කුළු බඩු රස බලන්න චීනයේ පනහක් එති ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගැනීම සඳහා චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. 22 December 2023
උත්සවය සමයට පෞද්ගලික බස් සූදානම් උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 22 December 2023
වයින් නිෂ්පාදනගාරයක් වටලා අයෙක් අත්අඩංගුවට මොරටුව උයන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිශ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු සමගින් වයින් නිශ්පාදන තොගයක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි. 22 December 2023
පොලිස් ඇමතිට මරණ තර්ජන දැනට ක්‍රියාත්මක වන පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයකු දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබේ. 22 December 2023
මනුෂගෙන් මහින්දට මුද්දරයක් කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කළ සියවස් සමරු මුද්දරය එළි දැක්වීය. 22 December 2023
ශ්‍රී ලන්කන් ගුවනට නව සාමාජිකයෙක් ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හිගයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර, එම ගුවන් යානය මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (21) සවස රැගෙන විත් තිබේ . 22 December 2023
නව කොරෝනා ප්‍රභේදය රටවල් රැසකින් හමුවෙලා ‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘ජේ.එන්.1’ කොරෝනා වයිරසය ඉන්දියාවේ, සිංගප්පූරුවේ, ඇමෙරිකාවේ, මහා බ්‍රිතාන්‍යයේ සහ චීනයේ ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 22 December 2023
දීර්ඝ පාසල් නිවාඩුවක අදින් ඇරැඹේ රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ. 22 December 2023
සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට චෝදනා ‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් කැලිෆෝනියා ආධිකරණයක නඩුවක් ද ගොනු කර තිබේ. 22 December 2023
උත්සව සමයට ලංගමෙන් අතිරේක බස් සේවාවක් උත්සවය සමය වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) විශේෂ අතිරේක බස්රථ සේවාව අද (22) සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 22 December 2023
බයික් හොරා හොර යතුරු පැදි සමග මාට්ටු කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල මහමග නවතා තැබෙන යතුරුපැදි සොරා ගැනීමට පුරුදුව සිටි පුද්ගලයකු සොරාගත් යතුරු පැදි 19 හා ලියාපදිංචි අංක තහඩු 14 සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 22 December 2023
අමාත්‍යාංශ ලේකම් සංශෝධනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් සිදු කර තිබේ. 22 December 2023
චෙක් ජනරජයේ වෙඩි තැබීමක්: 15 ක් මරුට චෙක් ජනරජයේ, ප්රාග් නුවර විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනකට පසු චෙක් ජනරජයේ සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය මෙය බවය. 22 December 2023
2022ට සරසවි අයදුම්පත් කැඳවයි 2023 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022(2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අද (22) සිට 29 දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 22 December 2023
පුත්තලමේ අනතුරු දෙකකින් එකක් මරුට: හයක් රෝහලට පුත්තලම අනුරාධපුර මාර්ගයේ මෝටර් රථයක් හා යතුරු පැදියක් යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය රථවාහන අංශය කියයි 22 December 2023
ඩයනා සසුන් ගත වෙලා සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන සිටින්නීය. 21 December 2023
වධකාගාරයක් කළුතරින් මතුවේ මත්කුඩු සම්බන්දයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් නිවසක රඳවා දැත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක කල්ලික සාමාජිකයන් හත් දෙනකු කඩු තුනක් ඇතුළු ආයුධ සමග අත්අඩංගුවට ගත්බව කලුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි . 21 December 2023
නගරසභා කම්කරුවෝ ලක්ෂ 23ක ටයර් උස්සලා කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය වල්ගම දිස්ත්‍රික් කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ සේවකයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 21 December 2023
ජනපති - ද්‍රවිඩ මන්ත්‍රී හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි. 21 December 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026