
(රංජිත් රාජපක්ෂ)
අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිම විභාග මධ්‍යස්ථානයට පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් පැමිණිල්ලක් කර ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.
මෙම සිසුවියන් දෙදෙනා ඊයේ (14) උදෑසන විභාගයට පෙනි සිටිම සදහා විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සදහන් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බවත් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට භාර කරුවන් සිටින්නෙ දෙමාපියන් අහිමි වුනාම තමයි දෙමාපියන් භාර කරුවන් හැටියට සලකන්නේ නැහැ භාරකරුවන් හැටියට සලකන්න අධිකරණය මගින් භාරකාරත්වය ලැබෙන්න ඕන
ජෝඩුවක් වෙලා කැදැල්ලක් හදාගන්න ගියා වෙන්නත් බැරි නෑ. මේ අහවල් පංකාවේ දැං අහන දේවල්වල හැටියට...
අනේ අපොයි, අපේ කෙල්ලන්ට ගිය කලක්.