(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු කොලොන්නාව හන්දියේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පවසයි.
මියගිය පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd