( නිමන්ති රණසිංහ)
කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා ඇතුළු තිදෙනා හෙට (18) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.
මේ තිදෙනා අතර මොරටුව නගර සභාවේ සේවකයෙක්ද සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූවේ ඊයේ රාත්‍රියේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd