IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙඩි කෑ හෝටල් හිමිකරු මරුට

(තරංග ගුණරත්න)

මිදිගම සංචාරක හෝටලයක් අසලදී නාඳුනන පිරිසකගේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ හෝටල් හිමිකරු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

හෝටල් හිමිකරු ඔහුට අයත් හෝටලය අසල යතුරු පැදියක සිටියදී වෑන් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් ඊයේ පස්වරු 6:30 ට පමණ හෝටල් හිමිකරුට වෙඩි තබා පලා ගොස් තිබුණි

මෙහිදී බරපතළ තුවාල ලැබූ වයස 31 පමණ වන හෝටල් හිමිකරු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී වෙඩි වැදී තුවාල ලැබූ Cheeky monkey sleep and cafe නැමති හෝටලයේ හිමිකරුවන පසිඳු සඳරුවන් දොඩම්ගොඩගේ 30 දින අලුයම මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙඩි තබා පලා ගිය පිරිස කවුරුන්ද යන වග මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

 



අදහස් (9)

වෙඩි කෑ හෝටල් හිමිකරු මරුට

රංජන් Thursday, 30 March 2023 11:02 AM

කප්පන් සීන් එකක්ද ? ඔය පැත්තේ කප්පන් සීන් වැඩියි

:       0       17

Rata PerataThursday, 30 March 2023 01:49 PM

කප්පම් ගන්න ඇමතිල එක්ක අන්ඩු කරන රටක මිට වැඩිය මොනව බලපොරොත්තු වෙන්නද?

:       0       3

Rata Perata Thursday, 30 March 2023 11:48 AM

අපේ රට තවදුරටත් බංකොලොත් රටක් නෙමෙයි .නායක සීයා

:       0       0

Ruhunu Thursday, 30 March 2023 12:06 PM

ඔය ගමෙ මිනිස්සු නැද්ද වෙඩිතියපු එවුන් අල්ලගෙන ගිහිල්ල පොලිසියට බාරදෙන්න.

:       8       3

monkey sleepThursday, 30 March 2023 02:35 PM

අනුන්ගෙ දේවල් හොයන අය අපේ ගමෙ නැහැ සද්දෙ නම් ඇහුන අපිට වෙඩි කන්න බහැ.

:       1       7

GaminiThursday, 30 March 2023 04:30 PM

වදුරො නිදාගත්තම ඔහොම තමයි.

:       0       3

sunil Thursday, 30 March 2023 03:59 PM

ඔය දකුණේ උදවියගේ හැසිරීම තමයි.

:       2       5

PereraFriday, 31 March 2023 03:04 AM

දකුණේ පවුලක් තමයි මුළු රටම මරු දකින්න ඇරියේ...!

:       2       2

de silva Saturday, 01 April 2023 11:14 AM

බොලා ඔඛ්කොම එකතු වො රාජපක්ෂලාට ඡන්දේ දීලා දැන් එනවා උතුර දකුණු හොයන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site