IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රජයට කෝටි 1600ක් අහිමි කළ සීනි බදු සිද්ධියට විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකර ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එන්. ඉලංගසිංහ මහතා ඉදිරියේ අද (08) කරුණු වාර්තා කර ඇත.

වර්ෂ 2020 ඔක්තෝම්බර් මස 13 දින මධ්‍යම රාත්‍රියේ සිට සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අවප්‍රමාණය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට ලැබිය යුතු බදු ආදායම මෙසේ අහිමි වී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.



අදහස් (8)

රජයට කෝටි 1600ක් අහිමි කළ සීනි බදු සිද්ධියට විමර්ශනයක්

Cisco Monday, 08 August 2022 09:02 PM

මෙිකෙ තීරණය දැනට ලියලා ඇති. අර නිමල් සිරිපාල ඇමැති තායිසී කොම්පැණියෙන් ඩොලර් ඉල්ලුවේ නැහැ කියලා වගේ

:       1       45

saman Tuesday, 09 August 2022 02:49 AM

රටේ අරගල සිදුවිය යුත්තේ දේශපාලනයට මුවාවී සිදුකරන මෙවැනි වංචා නැවැත්වීමටයි...!

:       0       0

ranjith Tuesday, 09 August 2022 03:43 AM

කෝටි ගණන් හොරකම් කරනවා... ඒවා හොයන්නත් ඒ වගේම රජයෙන් වියදම් කරනවා. දරුවන් දීමක් හෝ එම මුදල් අයකර ගැනීමක් පේන්න නෑ. ඔය මහබැංකු හොරකම සොයන්න කොයිතරම් වියදම් කළාට කාටද වරදක් වැටුණේ? අන්තිමට හොරු නිදහස්...

:       0       0

podi mole Tuesday, 09 August 2022 07:50 AM

ජපන්නු හොරුවුනා සිරිපාල ගොඩ ගියා මේකත් එහෙම වේවි

:       0       0

Surain Tuesday, 09 August 2022 08:04 AM

අපි දන්නේ නැති, ඒ අය පමණක් දන්න පරීක්ෂණ හා තීන්දු...

:       0       0

dhamneth Tuesday, 09 August 2022 10:50 AM

මෙතැන තියන ලස්සනම වැඩේ කියන්නේ රුපියල් 110ට පමණ තිබුණ සීනි කිලෝව බඩු කලාට පස්සේ කිලෝවක මිල ක්‍රමයෙන් වැඩිවී දැන් සීනි කිලෝවක් රුපියල් 339ක් පමණ වෙනවා.

:       0       4

fairoos Tuesday, 09 August 2022 12:26 PM

එහෙනම් ගෝටාභය ආවොත් අත්අඩංගුවට ගනීවි නේද?

:       0       0

AKS Tuesday, 09 August 2022 07:44 PM

බොරු වැඩ කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site