IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යාපන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු බාරවෙයි

(ඉන්දිකා රාමනායක,රොමේෂ් මධුෂංඛ)

යාපනය  නල්ලුර් ප්‍රදේශයේදි  වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන  සැකකරු මිට  මොහොතකට පෙර   ඔහුගේ ඥාතී සොහොයුරෙක් සමඟ පැමිණ යාපනය මුලස්ථාන පොලිසිය වෙත බාර වු බව පොලිසිය කියයි.

සෙල්වරාජා ජෙයන්තන් නැමති මෙම සැකකරු 1996 වසරේ සිට 1998 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී පුද්ගලයකු වශයෙන් කටයුතු කර ඇතැයි අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ වැඩිමල් සොහොයුරා සහ සැකකරුගේ එක් බිරිඳක් විසින් පවසා ඇත.

මෙම සැකකරු 1999 වසරේ කයිට්ස් අල්ලපිට්ටි මාන්කුම්බාන් ප්‍රදේශයේදී විවාහ වී ඇති බවත් ගැහැණු දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.

2009 වසරේදී එම කාන්තාව හැර ගොස් යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ තවත් කාන්තාවක් විවාහ කරගන්නා අතරම එම කාන්තවට දාව ගැහැණු දරුවන් සිව් දෙනෙකු ද සිටිති.

සැකකරු රැකියාව වශයෙන් යාපනයේ සිට කූරිකට්ටුවාන් ජැටිය දක්වා පෞද්ගලික බස් සේවාවක රියදුරෙකු වශයෙන් කටයුතු කොට ඇති අතර පවුලේ තිබූ ත්‍රී රෝද රථයක්ද පදවා ඇත.



අදහස් (7)

යාපන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු බාරවෙයි

sachith Tuesday, 25 July 2017 04:03 AM

මේ පාර පොලිසියේ කාට ගෙදර යන්න වෙයිද දන්නේ මේ විමර්ශනේ ඉවර වෙනකොට. මෙයත් ස්විස් කුමාර් ගේ ලගම හිතවතෙක්ලුනේ.

:       2       1108

saman Tuesday, 25 July 2017 04:15 AM

කවද මේ රවට්ටන්න හදන්නේ?

:       169       201

බණ්ඩාර - කැකිරාව Tuesday, 25 July 2017 06:21 AM

අනේ පව් අහිංසක මිනිහෙක් (කොටියෙක්)

:       1       43

sanath Tuesday, 25 July 2017 06:25 AM

අපි සියලුම රටවැසියන් රටේ නීතිය සහ සාමය ක්‍රියාත්මක වන ආකාරය ගැන සතුටු විය යුතුයි. මිනිස්සු මරල යාපනේවත් හැංගිලා ඉන්න බැරි බව හැම අපරාධකරයෙක්ම මේ සිද්දියෙන් තේරුම්ගත යුතුයි.

:       143       80

Nimal Tuesday, 25 July 2017 07:56 AM

ජනාධිපතිතුමනි, ඔබවත් කරුණාකරලා උතුරේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්න.

:       10       146

mohan Tuesday, 25 July 2017 08:13 AM

වෙඩි තැබූ පුද්ගලයා මොහුද කියා දන ගැනීමට ඇති හොදම සාක්ෂිය නඩුකාරතුමා.

:       2       13

Gunarathna Tuesday, 25 July 2017 10:23 AM

දැන් ඔයාලා හැමෝම හිතන්නේ මේ ඇත්තටම වෙඩි තැබූ කෙනා කියලද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site