වයඹ පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(14) සවස 4.00ට ඉවත්කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.
යළිත් පස්වරු 6.00 සිට හෙට(15) උදෑසන 6.00 දක්වා නැවත ඇඳරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල බෞද්ධයෙක් හැටියට මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම වැරැදියි. රටේ සාමය අස්ථාවර නොකිරීමට වගබලා ගන්න. නීතිය තමන්ගේ අතට ගන්න යන්න එපා. මේ උද්ගත වෙලා තියෙන තත්වේ සමනය කරන්න හැමෝම එකමුතු වෙන්න ඕනේ..